Global Platform For All Sri Lankans

යාගි පාලමක් කඩා දමයි..

 

යාගි සුළි කුණාටුව නිසා උතුරු වියට්නාමයේ කාර්යබහුල පාලමක් කඩා වැටී මෝටර් රථ 10 ක් සහ ස්කූටර් දෙකක් ඒට යටින් ගලාගිය ගඟට වැටී ඇති බව නියෝජ්‍ය අගමැති හෝ ඩක් ෆොක් පවසනවා.

Phu Tho පළාතේ Phong Chau පාලම කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන ඇති අතර 13 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි ඔහු පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මරණ කිසිවක් සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිළි නැති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads