Global Platform For All Sri Lankans

iPhone 16 නිල වශයෙන් එළියට..

 

iPhone 16 ඊයේ (09) නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වූණා.

කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී , ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා.

Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විත වනවා.

මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව(iwatch series 10) ,එයාර් පොඩ්ස් 4(AirPods 4) ද නිකුත් වුණා.

ඒ අනුව, iPhone 16, iPhone 16 plus , iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙළෙඳපොලට නිකුත්වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads