Global Platform For All Sri Lankans

” රණවිරු සුබසාධනයට වෙන ම දෙපාර්තමේන්තුවක් ” සජිත්

 

දේශයේ නිදහසට කැපවූ සියලු රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

කොළඹ පැවැති රණවිරු සමුළුවකදී ඔහු පෙන්වා දුන්නේ සියලු රණවිරුවන් තම රජයක් යටතේ නිර්දේශපාලනීකරණයට ලක් කරන බවයි.

මේ අතර, ගෙයින් ගෙට යමින් සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කිරීමේ වගකීම මෙම සමුළුවේදී විශ්‍රාමික රණවිරුවන් විසින් භාර ගනු ලැබූවා.

සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් දිවිදෙන රණවිරු ජාතික සමුළුව ඊයේ (10) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads