Global Platform For All Sri Lankans

ඇල්පිටියට 9 ක් , ඇප තබයි…

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් බාර ගැනීම අගෝස්තු 26 වැනි දිට සිට ආරම්භ වුණා.

ඒ අනුව, එදින සිට ඊයේ (10) දිනය දක්වා 09 දෙනෙකු ඇප තැන්පත් කර ඇති බව යි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එසේම, පිළිගත් දේශපාලන පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් මෙලෙස ඇප තැන්පත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads