Global Platform For All Sri Lankans

Lanka Hit News

සීතා අරඹේපොලට තවත් රාජ්‍ය ඇමති ධුරයක්..  

 

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස වෛද්‍ය සීතා අරඹේපොළ පත් කර තිබෙනවා.

මීට පෙර ගීතා කුමාරසිංහ එම ධුරයේ කටයුතු කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය පල කිරීම හේතුවෙන් ඇයව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ.

කෙසේ වෙතත්, වෛද්‍ය සීතා අරඹේපොළ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව දැනට දරුණු ලබන සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයේ තවදුරටත් කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads