Global Platform For All Sri Lankans

කාදිනල් හිමිට , සජිත්ගෙන් පොරොන්දුවක් ?

 

තරාතිරම නොබලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කාදිනල් හිමියන් හමුවේ පොරොන්දු වී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් අතර හමුවක් අද (11) කොළඹ දී පැවැත්වුණා.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උරදෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු වූ බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads