Global Platform For All Sri Lankans

” වාහන ආනයනය , ඡන්ද ගුණ්ඩුවක් ” ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

වාහන ආනයනයට අවසර ලබා දීම මීට පෙර කල යුතු දෙයක් බවත්, එය මේ අවස්ථාවේ සිදු කිරීම දේශපාලන වශයෙන් ඡන්ද වාසියක් ලබා ගැනීමට යාමක් බව ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙච්චිගේ පවසනවා.

මෙය නිසි ආකාරයෙන් සිදු කරන්නට නම් නව රජයක් පත් වු පසුව සිදු කල යුතු බව සභාපතිවරයා කියා සිටියා. 

අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් , ඔහු මේ බව සඳහන් කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads