Global Platform For All Sri Lankans

ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරයේ හදිසි කාර්මික දෝෂයක්.. වෙල් යායකට ගොඩබායි…

ජනපති රනිල්ගේ පරිවාරක හෙලිකොප්ටරය හදිසි කාර්මික දෝෂයකට ලක් වී තිබෙනවා.

මෙසේ කාර්මික දෝෂයට ලක් වී ඇත්තේ, ජනපති රනිල් වික්‍රමසිංහ සමඟ පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටර් යානය බවටයි සඳහන්.

ඒ අනුව, අද(14) පස්වරුවේ එම හෙලිකොප්ටරය  එප්පාවල , කටියාව වෙල් යායටගොඩ බස්වා තිබෙනවා.

කෙසේ වෙතත් , හෙලිකොප්ටර් යානයේ කාර්මික දෝෂය මේ වන විට පරීක්ෂා කරමින් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙන බවයි ජනාධිපති ආරක්ෂක අංශය සඳහන් කළේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads