Global Platform For All Sri Lankans

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද

 

05 වසර ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

මෙවර පහ ශ්‍රේණිය විභාගය සඳහා අයැදුම්කරුවන් 323,879 පෙනී සිටීමට නියමිත අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වෙනු ඇති.

උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය සිසුන් වෙත ලබා දීමටයි කටයුතු සූදානම්කර ඇත්තේ.

එසේම, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ, විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ 2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු විභාග මධ්‍යස්ථාන අසල සිදුකිරීමෙන් වලකින ලෙස සියලු පක්ෂවලින් ඉල්ලා සිටින බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads