Global Platform For All Sri Lankans

ලොව ප්‍රථමවරට රොබෝ හදවත් සැත්කමක්..

ලොව ප්‍රථමවරට රොබෝ හදවත් සැත්කමක් කිරීමට සෞදියේ වෛද්‍යවරු පිරිසකට හැකි වී තිබෙනවා.

මෙම සැත්කම සිදු කර ඇත්තේ, හදවත් රෝගයකින් පෙළන 16 හැවිරිදි දරුවෙකුටයි.

කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෙම ශල්‍යකර්මය පැය 2.5 ක් පුරා සිදු කර තිබෙනවා.

පපුව විවෘත කිරීමකින් තොරව පළමු සාර්ථක රොබෝ හදවත් සැත්කම සිදුකර තිබෙන්නේ , ඉළ ඇට අතර පැත්තේ සෙන්ටිමීටර හය හතක පමණ කුඩා කැපුමක් හරහා බවටයි වාර්තා වන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads