Global Platform For All Sri Lankans

ලොව ප්‍රථමවරට රොබෝ හදවත් සැත්කමක්..

ලොව ප්‍රථමවරට රොබෝ හදවත් සැත්කමක් කිරීමට සෞදියේ වෛද්‍යවරු පිරිසකට හැකි වී තිබෙනවා.

මෙම සැත්කම සිදු කර ඇත්තේ, හදවත් රෝගයකින් පෙළන 16 හැවිරිදි දරුවෙකුටයි.

කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මෙම ශල්‍යකර්මය පැය 2.5 ක් පුරා සිදු කර තිබෙනවා.

පපුව විවෘත කිරීමකින් තොරව පළමු සාර්ථක රොබෝ හදවත් සැත්කම සිදුකර තිබෙන්නේ , ඉළ ඇට අතර පැත්තේ සෙන්ටිමීටර හය හතක පමණ කුඩා කැපුමක් හරහා බවටයි වාර්තා වන්නේ.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

තද වැසි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත්..

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads