Global Platform For All Sri Lankans

ඇල්පිටියේ පුංචි ඡන්දයේ ගැසට්ටුව..

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන මස 26 වන සෙනසුරාදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එම ඡන්ද විමසීම එදින උදෑසන හතේ සිට පස්වරු හතර දක්වා පැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ නාමයෝජනා භාරගැනීම පසුගිය 12 වනදායින් අවසන් වු අතර, ඊට දේශපාලන පක්ෂ 09 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් යෝජනා භාර දී තිබුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads