Global Platform For All Sri Lankans

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන, මිලාද් උන් නබි උත්සවය අදයි !

 

ශුද්ධ වූ නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත්, මිලාද් උන් නබි උත්සවය අද (16) ට යෙදී තිබෙනවා.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන මිලාද් උන් නබි උත්සවයයි මෙලෙස සැමරෙන්නේ.

එසේම, ක්‍රිස්තු පූර්ව 570 වසරේ මහම්මද්තුමාගේ උත්පත්තිය ඉස්ලාම් දහමේ ආරම්භය ලෙස සැලකෙන අතර, මිලාද් උන් නබි යන අරාබි වදනින් පැවසෙන්නේ දරුවෙකුගේ උත්පත්තිය යන්න බවයි පැරැන්නන්ගේ මතය වන්නේ.

කෙසේ වෙතත්, ලොව පුරා විවිධ රටවල නබි නායක තුමාගේ ජන්ම දිනය සැමරීම සිදුකරන අතර, ශ්‍රී ලංකාවේ ද ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads