Global Platform For All Sri Lankans

විප්ලවයක් කරන්න, තව අවුරුදු 5ක් ඉල්ලන රනිල්..  

 

තනි ආසනයක් පමණක් තබාගෙන පාර්ලිමේන්තු බලයෙන් රට ස්ථාවර කළ තමන් මෙවර ජන වරමක් ඉල්ලන්නේ විප්ලවයකින් රට ගොඩනැගීමට බව
ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.

මහනුවර දී ඊයේ (15) පැවති ජනරැලියක් අමතමින්, ජනපතිවරයා මේ අදහස් පළකළා.

“දැන් කියනවා සජබෙන් මම දැන් ඉල්ලලා අස් වෙනවාලු මේ තරගයෙන්. ඒ අය දැනගන්න ඕනේ මම ඉල්ලලා අස්වෙන මිහිහෙක් නෙමෙයි කියලා. ඒ ගොල්ලෝ වාගේ රනින් සූෂ් දාගෙන දුවන මිනිහෙක් නෙමෙයි කියලා.

මම කියන්නේ එන්න මං එක්ක මේ අවස්ථාවේ එකතු වෙන්න. යූ.එන්.පී හැම එක්කෙනාටම මම කියනවා එන්න මං එක්ක එකතු වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමාටත් කියනවා මට උගන්වන්න බැරිවුණ එකක් උගන්වන්නම් දුවන්නේ නැතිව ඉන්න.

මගේ මූලික පරමාර්ථය ඊළඟ අවුරුදු පහේ ජීවන වියදම සැහැල්ලු කරවන්න. 2025 අවසන් වෙනකොට ඒකේ ප්‍රතිඵලය ඔබ දකිනවා. මම පාර්ලිමේන්තු බලය එක්ක රට ස්ථාවර කළා. මම ඔබේ ඡන්ද බලය ඉල්ලන්නේ විප්ලවයක් කරන්න.

අවුරුදු 5යි ඉල්ලන්නේ සම්පූර්ණ ආර්ථිකයේ පෙරළියක් ඇති කරලා අලුත් ආර්ථිකයක් ගෙනත් දෙනවා”

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads