Global Platform For All Sri Lankans

” රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි. Too late දැන් පරක්කුයි.. ” අනුර කුමාර

 

සිය ජයග්‍රහණයෙන් පසු මාස එකහමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත්, එහිදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසකට ඉවත්වීමට සිදුවෙන බවත් , ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පසුගිය (14) දා පන්නල නගරයේ පැවති ජනරැලියක් අමතමින් ඔහු සඳහන් කළේ,

“රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්. සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්. තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කරන්න බෑ. දැනගන්න රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි. Too late ‘දැන් පරක්කුයි. අපි ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ පාර්ලිමේන්තුවේ කුණුහරුප වලින් කෑ ගහනවා. මිනි මරලා හිරේ ගියපු, කප්පම් අරගෙන හිරේ ගියපු ත්‍රාඩයන්ගේ තෝතැන්නක් වෙලා තියෙන්නේ. ඕනේද මේ වගේ පාර්ලිමේන්තු. මාස එකහමාරක් ඇතුළත මහ ඡන්දේ තියනවා. මේ ඉන්න පාර්ලිමේන්තුවේ 150කට වැඩි පිරිසක් ගෙදර යවනවා. අනිත් හැම එකක්ම සජිත් කොපි කරනවා. මේ ටික කොපි කරන්නේ නෑ.”

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads