Global Platform For All Sri Lankans

බඩෝවිට දී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා, ජීවිතක්ෂයට..

 

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක් බවයි සඳහන්.

යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය සිදුකරනු ලබනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads