Global Platform For All Sri Lankans

පෘථිවියට තාවකාලික නව සඳක් ?

 

පෘථිවියට තාවකාලිකව නව සඳක් බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් නාසා ආයතනය අනාවරණය කරගෙන තිබෙනවා.

2024PT5 නමින් හඳුන්වන, මීටර් 10ක ප්‍රමාණයේ ග්‍රාහකයක් අගෝස්තු මස 7 වැනිදා විද්‍යාඥයින් සොයාගෙන ඇති අතර, මෙම ග්‍රාහකය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයට හසුවීමත් සමග මේ මස 29 වැනිදා සිට නොවැම්බර් 25 වැනිදා දක්වා පෘථිවිය වටා ගමන් ගන්නා බව ද නාසා ආයතනය ප්‍රකාශ කළා.

නාසා ආයතනය පෙන්වා දෙන්නේ, මාස දෙකකට ආසන්න කාලයක් පෘථිවිය වටා මෙම ග්‍රාහකය ගමන් ගත්ත ද එය සම්පූර්ණ පෘථිවි කක්ෂය වටා ගමන් නොකරන බැවින්, නොවැම්බර් 25 වැනිදායින් පසු පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී 2024PT5 ග්‍රාහකය නැවත සූර්යා වටා කක්ෂගත වන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads