Global Platform For All Sri Lankans

ජනප්‍රිය දකුණු ඉන්දියානු රංගන ශිල්පියෙකු මුහුණ පෑ බිහිසුණු අනතුර ,බිරිඳට තුවාලයි!

දමිළ සිනමාවට ආදරය කරන ඔබට අපි කියන්න යන්නේ ඉතාමත් දුක හිතෙන පුවතක්.

ජනප්‍රිය දමිල චිත්‍රපට නළු ජීවා සහ ඔහුගේ බිරිඳ සුප්‍රියා තමිල්නාඩුවේ කල්කුරිච්චිදී රිය අනතුරකට ලක්ව තිබෙනවා.
ඔවුන් ගමන් ගත් සුඛෝපභෝගී මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අදාළ මෝටර් රථය පෙරළී ගොස් මාර්ගයේ තිබූ බාධකයක ද ගැටී ඇති බවයි වාර්තා වන්නේ.මෙම අනතුරින් ජීවා සහ සුප්‍රියා දෙදෙනාම තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔවුන්ගේ මෝටර් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බව‍යි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads