Global Platform For All Sri Lankans

ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් ෆ්ලොරිඩාවේ නිවස ඉදිරිපිටට , “ආරක්ෂිතව සහ මම හොඳින් ” ට්‍රම්ප් කියයි..

 

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව නැවත වරක් ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ත කර ඇති බව FBI ආයතනය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

හිටපු ජනාධිපතිවරයා සිය ෆ්ලොරිඩා ගොල්ෆ් පිටියේදී ක්‍රීඩා කරමින් සිටියදී, මෙම ඝාතන තැත ක්‍රියාත්මක වී ඇතත්, තමා “ආරක්ෂිතව සහ හොඳින්” සිටින බවයි ඉන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට පවසා ඇත්තේ.

නමුත් එම අස්ව්ථාවෙදී එම සැකකරු කළු නිසාන් රථයකින් පලා ගොස් ඇති අතර, පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු හඳුනාගෙන ඇත්තේ Ryan Wesley Routh ලෙස වන අතර, ඔහු වයස අවුරුදු 50 ට ආසන්න පුද්ගලයෙක් බව සඳහන්.

කෙසේ වෙතත් මේ වන විට ඝාතන තැතත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ෆ්ලොරිඩාවේ මාර්-ඒ-ලාගෝ හි හිටපු ජනාධිපතිවරයාගේ නිවස වටා මෙන්ම සිද්ධිය වූ ගොල්ෆ් පිටිය අවට ද රැස්ව සිටින බව විදෙස් වාර්තා පවසනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads