Global Platform For All Sri Lankans

ලං ලං වෙත්ම , 5000 ආසන්න පැමිණිලි

 

ජනාධිපතිවරණයට අදාළව ගත වූ පැය විසි හතර තුළ තවත් මැතිවරණ පැමිණිලි 208ක් ලැබී තිබෙනවා.

ඒ අනුව, ලැබි ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4945ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම පැමිණිලි පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (18) දිනය දක්වා ලැබි ඇති බවද සඳහන්.

ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1516ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 3429ක් ලැබී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඉන් පැමිණිලි 4804ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads