Global Platform For All Sri Lankans

ඉදිරි මැතිවරණයට ඉලගෙයි තමිල් අරසු පක්ෂය තනිවම සටනට

 

ඉදිරි මැතිවරණයට ඉලගෙයි තමිල් අරසු පක්ෂයේ නමින් සහ පක්ෂයේ ලාංජනය යටතේ ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා.

පසුගියදා (05) ඉලගෙයි තමිල් අරසු පක්ෂයේ නාම යෝජනා කමිටුව රැස්වී මාධ්‍ය වෙත අදහස් පල කරමින්.

එහිදී ඔහු කියා සිටියේ එක් එක් දිස්ත්‍රික්ක සඳහා කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

එමෙන්ම ත්‍රිකුණාමලය හා අම්පාර දිස්ත්‍රික් වෙනුවෙන් තරග කරන කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බැවින් තවමත් නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම අවසන් කර නොමැති බව ඔහු සඳහන් කළා.

 

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads