Global Platform For All Sri Lankans

ඇන්ජලෝ මැතිව්ස්ට BPL වරම් හිමිවෙයි..

 

ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඔහුට අවස්ථාව හිමිව ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව, ඔහු Chittagong Kings කණ්ඩායම සමඟින් එක් වී තිබෙන බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads