Global Platform For All Sri Lankans

ඇල්පිටියේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට..

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාළ තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (07) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, අද භාර දෙන තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු තැපැල් දෙපාර්තමේන්තුව විසින් රජයේ ආයතනවලට භාර දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

තවද , ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම ලබන 14 දා රාජ්‍ය ආයතනවලදි සිදු වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads