Global Platform For All Sri Lankans

දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීම්

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, කෑගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මේ අතර, ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර , එහි අගය මිලිමීටර් 162යි දශම 5ක් ලෙස දැක්වුණා.

කෙසේ වෙතත්, ඊයේ(06) පෙරවරු 08.30 සිට අද පෙරවරු 7 දක්වා කාලය තුළ වලල්ලාවිට ට මිලිමීටර් 112යි දශම 5ක වර්ෂාපතනයක් සහ හොරණ ප්‍රදේශයට මිලිමීටර් 111යි දශම 5ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

හිටපු මන්ත්‍රීවරු තිදෙනෙකුට සජබයෙන් නාම යෝජනා අහිමි වෙන ලකුණු ?

  හිටපු මන්ත්‍රීවරු තිදෙනකු සඳහා මෙවර මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads