Global Platform For All Sri Lankans

Lanka Hit News

නිලන්තට එරෙහි පෙත්සම කැඳවීමට දින ලැබෙයි..

 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් ලබන නොවැම්බර් 13වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

ඒ, සමාජ හා සාමයක කේන්ද්‍රය විසින් ගොනුකළ මෙම පෙත්සම සෝභිත රාජ කරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (09) කැඳවූ අවස්ථාවේ දීයි.

පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads