අද (31) අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නොවැම්බර් මස 07 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලොහාන් රත්වත්තේ මෙලෙස අද උදෑසන අත්අඩංගුවට ගැනු ලැබුවා.
Author: Lanka Hit News
Post Views: 2