වසර 07 කට පසු පැවති හොංකොං සය සමාජික ක්රිකට් තරගාවලියේ ශුරතාව ජයග්රහණය කිරීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම අද (03) සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 03කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 05යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 72ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කල ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 05 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 76 ක් ලබා ගනිමින් අවසන් මහා තරගය ජයගත්තා.
ඒ අනුව, හොංකොං සය සමාජික ක්රිකට් ශූරතාව තුන්වරක් ජයග්රහණය කිරීමට ශ්රී ලංකාව සමත් වුණා.
Author: Lanka Hit News
Post Views: 31