ඡන්දය දැමීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලැබෙන ආකාරය ගැන පැෆරල් සංවිධානයේ විදායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැහැදිලි කිරීමක් කර තිබෙනවා.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
” පැමිණිලි රැසක් ලැබිලා තියෙනවා, මේ නිවාඩු ලබා නොදීම ගැන , අපි සියලුම රාජ්‍ය හා පුද්ගලික ආයතන වලින් ඉල්ලා සිටින්නේ , මේ මහ මැතිවරණයේදී මහජන නියෝජිතයින් පත්කර ගැනීම සඳහා , ජන්ද බලය හිමි සෑම පුද්ගලයෙකු ටම ඉඩ ප්‍රශ්ථාව ලබා දිය යුතු වෙනවා. ඒ අනුව , මැතිවරණ කොමිසම් සභාව සඳහන් කර ඇති ආකාරයට නිවාඩු ලබා දීමේ ක්‍රමවේදය අනුව , අදාළ නිවාඩුව ලබා දිය යුතු වනවා.. ”
Author: Lanka Hit News
Post Views: 4