ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යාමට වත්මන් ආණ්ඩුව සූදානම් බව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග වොෂින්ටන්හි පැවති සාකච්ඡාවලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා දැනුම් දී තිබුණි.
IMF නියෝජිත පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට
RELATED LATEST NEWS
President discusses steady rice supply with mill owners
02/12/2024
9:22 pm
New Zealand suspends poultry exports after first case of H7 bird flu
02/12/2024
9:19 pm
Top Headlines
මහමැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්
02/12/2024
9:34 pm
2024 මහමැතිවරණයට තරග කළ සියලුම අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදයම් වියදම් වාර්තා ලබන 06 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට
මහමැතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්
02/12/2024
9:34 pm
President discusses steady rice supply with mill owners
02/12/2024
9:22 pm
New Zealand suspends poultry exports after first case of H7 bird flu
02/12/2024
9:19 pm
Gayantha Karunatilleka named Chief Opposition Whip
02/12/2024
9:14 pm
සුරා බද්ද පැහැර හැරි සමාගම්වලට එරෙහිව නීතිමය පියවර
02/12/2024
9:03 pm