Global Platform For All Sri Lankans

Lanka Hit News

නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල මෙන්න

 

මැතිවරණයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල ….

ගම්පහ දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය 42,808 (81.8%)
සමගි ජන බලවේගය 3,337 (6.38%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2,280 (4.36%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,637 (3.13%)
සර්ව ජන බලය 984 (1.88%)

කුරුණෑගල දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය 61,887 (82.27%)
සමගි ජන බලවේගය 7,734 (10.28%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2,437 (3.24%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,977 (2.63%)
සර්ව ජන බලය 568 (0.76%)

අනුරාධපුර දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 43,030 (80.23%)
සමගි ජන බලවේගය 6,275 (11.70%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2,146 (4.00%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 876 (1.63%)
ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 396
සර්ව ජන බලය 386

මඩකලපුව දිස්ත්‍රික්කය , තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අසුරු කච්චි 5,236 (38.41%)
ජාතික ජන බලවේගය 3,412 (25.03%)
තමිල් මක්කල් විදුතලයි පුලික්කල් 1,383 (25.03%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1,019 (7.48%)
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය 966 (7.09%)

කෑගල්ල දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 28, 031 (80.09%)
සමගි ජන බලවේගය 3,513 (10.04%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2,056 (5.87%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 662 (1.89%)
සර්ව ජන බලය 404 (1.15%)

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 17,316 (62.67%)
සමගි ජන බලවේගය 2,272 (8.22%)
ඉලංගෙයි තමිල් අරසු කච්චි 1,899 (6.87%)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1,599 (5.79%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,326 (4.8%)

යාපනය දිස්ත්‍රික්කය, යාපනය තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 5,681 (22.9%)
ඉලංගෙයි තමිල් අරසු කච්චි 4,808 (19.38%)
ස්වාධීන කණ්ඩායම් 17 3,548 (14.3%)
අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් 2,623 (10.57%)
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 1,885 (7.6%)

මහනුවර දිස්ත්‍රික්කය, තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 44,819 (81.03%)
සමගි ජන බලවේගය 4,698 (8.49%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2,770 (5.01%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 928 (1.68%)
සර්ව ජන බලය 892 (1.61%)

වන්නි දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 4,371 (32.82%)
ඉලංකෙයි තමිල් අරසු කච්චි 2,349(17.64%)
සමගි ජන බලවේගය 1,825 (13.7%)
ජනනායක තමිල් තේසිය කුට්ටනි 1,399(10.51%)
ස්වාධින 07 639 (4.8%)
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 634 (4.79%)

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 16,052 (81.50%)
සමගි ජන බලවේගය 2,184 (11.09%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 425(2.16%)
සර්ව ජන බලය 386 (1.96%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 230(1.17%)

මාතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 24,954 (80.62%)
සමගි ජන බලවේගය 2,692 (8.70%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,823(5.89%)
සර්ව ජන බලය 641 (2.07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 548(1.77%)

මාතලේ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 17,123 (79.59%)
සමගි ජන බලවේගය 2,201 (10.23%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 954 (4.43%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 637 (2.96%)
සර්ව ජන බලය 200 (0.93%)
නව ප්‍රජාතන්ත්‍රවාදී හඩ 84(0.39%)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 13,937 (71.84%)
සමගි ජන බලවේගය 2,477 (12.77%)
එක්සත් ජාතික පක්ෂය 1,660 (8.56%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 303 (1.56%)
නව ප්‍රජාතන්ත්‍රවාදී හඩ 201 (1.04%)
ස්වාධින 11 199 (1.03%)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 9,705 (61.05%)
සමගි ජන බලවේගය 2,853 (17.95%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 382(2.40%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 140 (0.88%)
සර්ව ජන බලය 112 (0.70%)

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 33,780 (81.01%)
සමගි ජන බලවේගය 3,866 (9.27%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2,227(5.34%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ934 (2.63%)
සර්ව ජන බලය 209 (0.50%)

කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 28,475 (80.21%)
සමගි ජන බලවේගය 2,985 (8.41%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,814(5.11%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 934 (2.63 %)
සර්ව ජන බලය 728(2.05%)

මොණරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 19,686 (78.71%)
සමගි ජන බලවේගය 3,297 (13.18%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 833(3.33%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 650(2.6%)
සර්ව ජන බලය 170 (0.68%)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 17,326 (79.93%)
සමගි ජන බලවේගය 1,623(7.49%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,293(5.97%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 774(3.57%)
සර්ව ජන බලය 188 (0.87%)

කළුතර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 29,076 (78.99%)
සමගි ජන බලවේගය 3,340 (9.07%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,913 (5.2%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,160 (3.15%)
සර්ව ජන බලය 613(1.67%)

රත්නපුර දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 24,766 (79.40%)
සමගි ජන බලවේගය 2,969 (9.51%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,528 (4.90%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,031 (3.30)
සර්ව ජන බලය 463(1.48%)
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ 100 (0.32)

ගාල්ල දිස්ත්‍රික්කය නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය 32,296 (79.08%)
සමගි ජන බලවේගය 3,523 (8.63%)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1,964 (4.81%)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1,846 (4.52%)
සර්ව ජන බලය 607 (1.49%)
ජන අරගල සන්ධානය 171 (0.42)

 

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads