Global Platform For All Sri Lankans

Lanka Hit News

විදුලි බල මණ්ඩලයෙන් පාරිභෝගික ජනතාවට විශේෂ දැනුම්දීමක්

 

යම් බිඳවැටීමක් පිළිබඳව දැනුම්දීමට හැකිතාක් ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරන ලෙසට, ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, CEB care ජංගම දුරකතන යෙදුම හරහා මෙවැනි බිඳවැටීම් දැනුම් දිය හැකියි.

cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ,විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ද විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

එමෙන්ම 1987 කෙටි පණිවුඩ සේවාව සහ ස්වයං සේවා IVR පද්ධතිය හරහා ද මේ බව දැනුම්දිය හැකි බව ද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads