Global Platform For All Sri Lankans

Lanka Hit News

ප්‍රදේශ රැසකට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම්

 

අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඊයේ(27) රාත්‍රියේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් මහවිලච්චිය, නානාද්දන්, මුසලෙයි සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් මතුව තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම නිසා ප්‍රදේශවාසීන්ට සහ සංචාරකයින්ට අවධානයෙන් සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

තවද, දැදුරුඔය, රාජාංගනය, කවුඩුල්ල ජලාශ සහ පරාක්‍රම සමුද්‍රයේ වාන් දැමීමේ සීඝ්‍රතාව ඉහළ යා හැකි බව ද සඳහන්.

පහත් බිම්වල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී ඇත්තේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads