සිරියානු කැරලිකරුවන් ඇලෙප්පෝ නගරයේ වැඩි ප්‍රදේශයක බලය අත්පත් කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වන Syrian Observatory for Human Rights (SOHR) නිරීක්ෂණ කණ්ඩායම පැවසුවේ සිරියාවේ කැරලිකාර හමුදා රටේ දෙවන විශාලතම නගරය වන ඇලෙප්පෝ හි “බහුතරය” පාලනය අත් කරගෙන ඇති බවයි
වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි විශාලතම ප්‍රහාරය මෙය වන බව සඳහන්
එමෙන්ම සිරියානු බලධාරීන් මේ වනවිට ඇලෙප්පෝ ගුවන් තොටුපළ මෙන්ම නගරයට ඇතුළු වන සියලුම මාර්ග වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ
Author: Lanka Hit News
Post Views: 40