ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා සඳහන්කළා.
පෙට්‍රල් ඩීසල් ඇතුළු සියලූම ඉන්ධන ලබන අප්‍රේල් මාසය දක්වා ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමඟ නැවත හැරවා යැවීම සම්බන්ධයෙන් රජයේ දෙපාර්තමේන්තුවේ ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
පෙට්‍රල් ඩීසල් ඇතුළු සියලූම ඉන්ධන ලබන අප්‍රේල් මාසය දක්වා ඇනවුම් කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.
මෙරට තුළ ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ ඉන්ධන මෙට්‍රික් ටොන් 30000ක් රැගත් නෞකාවක් ඉන්ධන තොගය සමග නැවත හැරවා යැවීම සම්බන්ධයෙන් ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එම තෙල් නැව හරවා යැවීමෙන් රටට කිසිදු බලපෑමක් නොමැති බවත් එම සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් එම තෙල් නව නැවත හරවා යවා ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.