හෙට (25) දිනයට යෙදී ඇති නත්තල් දිනය හේතුවෙන් දිවයිනේ පිහිටා ඇති සියලු සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
කෙසේ වෙතත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්ර (ර.බී 07) හා විශේෂ තුන් අවුරුදු බලපත්ර (බුටික්) ස්ථානය විවෘතව තැබෙනු ඇති.
නීති විරෝධි අයුරින් මත්පැන් අලෙවි කරනු ලබන අයට එරෙහිව නීති ක්රියාත්මක කරන බවයි, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Author: Lanka Hit News
Post Views: 1