ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ (ITAK) නායකයා ලෙස සී.වී.කේ සිවඥානම් පත්කර තිබෙනවා.
එමෙන්ම එම පක්ෂයේ දේශපාලන මණ්ඩල නායකයා ලෙස මාවෙයි සේනාධිරාජා පත් කර තිබෙන බව සඳහන්.
මෙම පත්කිරීම එම පක්ෂයේ ඊළඟ නියෝජිත සමුළුව පවත්වන තෙක් බවයි වාර්තා වන්නේ.
Author: Lanka Hit News
Post Views: 3