Global Platform For All Sri Lankans

Lanka Hit News

බොරතෙල් මිල ඉහළට

 

මෙම සතිය අවසානයේ ලෝක වෙළදපළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 70. 60ක් ලෙස සටහන් වූ අතර එය 1.41% ඉහළ යාමක්.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 74. 17ක් ලෙසයි.

එය 1.24% ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත්, හෙට (30) හෝ අනිද්දා දිනයේදී මෙරට තෙල් මිල වෙනස් වීමටද නියමිතව ඇති අතර, එය කෙසේ සංශෝධනය වේ දැයි තවමත් තොරතුරු ලැබී නැහැ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads