Global Platform For All Sri Lankans

Lanka Hit News

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් ගැන විමර්ශන අවසන් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

 

ජනාධිපතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින් සම්බන්ධ පොලිස් විමර්ශන අවසන් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ, ඊට අදාළ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට සූදානම් කර ඇති බවයි.

ඉදිරි නඩු වාරයේදී ඔවුන්ට අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙනු ඇති බවද සඳහන්.

එසේම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 13 දෙනෙකු ආදායම් – වියදම් වාර්තා භාර දී නොමැති අතර, ඔවුන්ට එරෙහිව පසුගියදා නඩු පවරනු ලැබුවේ, මැතිවරණ වියදම් නියාමන පනත යටතේ යි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

සියළු දෙනාම අධිෂ්ඨානශීලීව එකාවන්ව එළඹෙන 2025 වසරට ගමන් කරමු..

ලැබුවා වූ 2025 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විසින් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. සියළු දෙනාම

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads