මෙරටට සුවිශේෂී මෙහෙයක් ඉටුකළ හිටපු යුද හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (31) සිය ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවා.
වසර 40කට වැඩි කාලයක් පුරා මව්බිමේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල මෙහෙවරක් ඔහු ඉටුකළා.
ඔහුගේ විශ්‍රාම ගැනීමේ උත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි පැවැත්වුණේ.
එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් සිය ධුර කාලයේදී සිදුවූ සිද්ධීන් සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට ද ඔහු කටයුතු කර තිබුණා.
Author: Lanka Hit News
Post Views: 4