නව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ ඊයේ (02) නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර හමුවුණා.
මෙර 25වන යුධ හමුදාපතිවරයා වශයෙන් වැඩභාර ගැනීමෙන් පසුව ලුතිනල් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ පළමු නිල හමුව වන්නේ මෙයයි.
ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේ, මෙහිදී ජාතික ආරක්ෂාව සහ යුද හමුදාවේ කාර්ය භාරය සම්බන්ධයෙන් මෙන්ම යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සුභසාධනය සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි.
Author: Lanka Hit News
Post Views: 6