රජය ඇණවුම් කළ සහල් තොග සතොස හා සමූපකාර හරහා බෙදා හැරීම අද(01) සිට ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එම සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ, ඇණවුම් කළ සහල්වල පළමු සහල් තොගය වන සහල් මෙට්‍රික්ටොන් 780ක ප්‍රමාණය මේ වනවිට දිවයිනට ලැබී ඇති බවයි.
තවත් සහල් මෙට්‍රික්ටොන් 26000ක් ඇණවුම් කිරීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවා අවසන් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 4