Global Platform For All Sri Lankans

Lanka Hit News

104 පෙනි පෙනී දිවියට සමුදුන් ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය

 

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ හමුදා රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවද සඳහන්.

ලබන ජනවාරි 09 වැනිදා ඇයගේ 104වැනි උපන්දිනය යෙදී තිබීමත් විශේෂත්වයක්.

ඇග්නස් කෙලෙටි පළමු ඔලිම්පික් රන් පදක්කම දිනාගනු ලැබුවේ 1952 වසරේදී.

ජිම්නාස්ටික් ශූරියෙකු වූ ඇග්නස් කෙලෙටි ඔලිම්පික් රන් පදක්කම් 05ක් ඇතුළු ඔලිම්පික් පදක්කම් 10ක් දිනාගෙන තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads