කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.
Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන වශයෙන් පැතිර යමින් පවතින අතර, කොවිඩ් 19 රෝගීන්ද ඒ අතර සිටින බව විදෙස් වාර්තා පෙනවා දෙනවා.
එමෙන්ම ඉන්ෆුවෙන්සා වෛරසය ද චීනයේ පැතිර යමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත්, මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැති අතර,
රෝග තත්ත්වය සම්බන්ධයෙන් ද චීන බලධාරින් ද මේ වනතෙක් කිසිඳු විශේෂ ප්‍රකාශයක් සිදු කර නොමැත.
Author: Lanka Hit News
Post Views: 7