Global Platform For All Sri Lankans

Lanka Hit News

නේපාලයේ භූමිකම්පාවක්

 

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයේ රික්ටර් මාපක 7. 1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එම භූ කම්පනය ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට දැනී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

භූකම්පනයෙන් සිදුවූ දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා ලැබී නැහැ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads