2025 හෝමාගම සමූපකාර ඡන්දයෙන් ජාතික ජනබලවේගය අන්ත පරාජයක් ලබා ඇති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන පවසනවා.
ඒ අනුව, හෝමාගම සමූපකාර ප්‍රාදේශීක 59න් මාලිමාවට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ප්‍රාදේශීක 17ක් පමණයි.
මාධ්‍ය හමුවක් කැඳවමින් හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කමල් චන්දන මේ බව සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, තමන් ඇතුළු ඒකාබද්ධ කණ්ඩායම ප්‍රාදේශීක 59න් ප්‍රාදේශීක 31ක් ජයග්‍රහණය කිරීමට සමත් වු බවයි.
Author: Lanka Hit News
Post Views: 2