ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී අද (26) උදෑසන බස් රථ තුනක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරට පත්ව ඇත්තේ පුද්ගලික මගී ප්රවාහන බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්රවාහනය කරනු ලබන බස් රථයක්.
මාර්ගයේ නවතා තිබු බස් රථයක ධාවනය වෙමින් තිබූ බස් රථ දෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සඳහන්.
අනතුරින් පුද්ගලයින් 29 තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 23 දෙනෙකු ඉමදූව රෝහල වෙතත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු කරාපිටිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 8