Global Platform For All Sri Lankans

අතුරුගිරිය වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට

 

club-wasantha-dies-k-sujeewa-shot

අතුරුගිරියේ ඔරුවල ව්‍යාපාරික ස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ‘ක්ලබ් වසන්ත’ මිය ගොස්  ඔහු සමග සිටි  කේ සුජීවා ගායිකාව ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

වෙඩි වැදුණ කේ සුජීවාගේ තත්වය බරපතල බවද වාර්තාවේ. තුවාල ලැබූ අය අතුරුගිරිය සහ හෝමාගම රෝහල්වලට ඇතුළත් කර ඇති අතර මේ වන විට කේ සුජීවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තාවේ.
වෙඩි තැබීමෙන් තුවාල වූ සිව් දෙනෙකු හෝමාගම රෝහලටත්, දෙදෙනෙකු අතුරුගිරිය රෝහලටත් ඇතුළත් කර තිබුණි.

වෙඩි තැබූ අය පළාගොස් ඇති අතර පොලිසිය ඔවුන් ගැන පරීක්ෂණ අරඹා තිබේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads