ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැකපිට 21 හැවිරිදි තරුණියක් ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
පසු ගිය (ජුලි) 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කළා.
Author: Lanka Hit News
Post Views: 36