ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පල වල තිබී එම වෛරස ප්‍රභේදය හමු වී ඇති බවටයි විදෙස් මාධ්‍යය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ ඇති බවයි සඳහන් වන්නේ.
Author: Lanka Hit News
Post Views: 19