Global Platform For All Sri Lankans

රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඉහළට..

 

ඡන්දයකදී අල්ලස් දීමේ වරදකට පනවන රුපියල් 500ක දඩ මුදල රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම් පතෙනි.

එම කෙටුම්පත, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ අත්සනින් යුතුව ගැසට් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

1
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads