Global Platform For All Sri Lankans

”ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමක් දුන්නා” නාමල්

පොදුජන පෙරමුණ ආණ්ඩුව ලබාගත් සෑම ණයකින්ම මහ පොළවට වටිනාකමන් ලබා දීමට කටයුතු කළ බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක, නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ,  පසුගියදා යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

කුසල් මෙන්ඩිස්ට සිය ස්ථානය අහිමි වෙන ලකුණු !?

එළබෙන නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිට ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා ලෙස කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කිරීමට නියමිත බව ක්‍රිකට්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads